සරණාගතයින් සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ යෝජනාවලට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදී ඇත.
මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් ඇමරිකාවට ඇතුළුවීමට අයදුම්පත් යොමුකිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
සරණාගතයින් සඳහා නීති ගෙන එන බවට ට්‍රම්ප් මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී පොරොන්දුවක් ද ලබාදී තිබුණි.
තීන්දුව අනුව සරණාගතයින් ඇමරිකාවේ සරණාගතභාවය ලැබීමට පෙර මෙක්සිකෝවේ හෝ වෙනත් රටක සරණාගතභාවය ලබා සිටිය යුතුය.
ට්‍රම්ප් මහතා මෙම තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සතුට ප්‍රකාශ කර තිබේ.
(ඒ.එෆ්.පී ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සරණාගතයින් ගැන ට්‍රම්ප්ගේ යෝජනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය