IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සාම නියෝජිතයෝ නමයක් මරුට

මාලි හි දී එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් නම දෙනකු ඝානයකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ගැසෝ පළාතේ දී මේ ඝාතනය සිදුකර ඇත්තේ මග රැක සිට පහර දීමෙනි. මාලිහි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ඔලිවල් සල්ගාදු පවසන්නේ යතුරුපැදි වලින් පැමිණි බර අවි රැගත් පුද්ගලයන් පිරිසක් විසින් මේ ප්‍රහාරය එල්ල කැර ඇති බවයි.

ඝාතනයට ලක්වූ නම දෙනා ම මාලි ආසන්නයේ පිහිටි නයිජර් වැසියෝය. මේ ඝාතනයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැනි ඝාතන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. එසේ ම එක්සත් ජාතින්ගේ නියෝජිතයන් සමග සහයෝගයෙන් කටයුතු කරණ සන්නද්ධ කණ්ඩායම් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යෙදවිය යුතු බව ද ඔහු කියා සිටියි.

සති දෙකකට පෙර චැඩ් රාජ්‍යයේ දී බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් පස් දෙනෙක් මියගියහ.

 



අදහස් (0)

සාම නියෝජිතයෝ නමයක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site