සෝමාලියාවේදී අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී කැරලිකරුවන් 15 දෙනෙකු එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු ප්‍රහාරයෙන් 11 දෙනෙක් ද, දෙවැනි ප්‍රහාරයෙන් 4 දෙනෙක් ද මිය ගොස් ඇති බව එක්සත් ජනපද අප්‍රිකානු අණදෙන නිලධාරියෙක් පැවසීය.
ප්‍රහාරයෙන් සිවිල් වැසියන් කිසිදු හානියක් සිදු වී නොමැත.
(63226)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේදී අල්-ෂබාබ් අන්තවාදීන් 15 ක් මරුට