IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සමලිංගික විවාහයට අවසර ඉල්ලූ පෙත්සම් ඉවතට

සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම් ඉවත දැමීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 21 ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමුවේ ඒවාය.

සමරිසි විවාහ නීත්‍යාණුකූල කිරීමට තමන්ට බලයක් නොමැති බව ද අධිකරණය පැහැදිලි කර තිබේ.

ඉන්දීය රජය විසින් යෝජනා කරනු ලැබ ඇති පරිදි සමරිසි යුවල සඳහා සමාජ සහ නීතිමය අයිතීන්, මෙන්ම පහසුකම් ද ලබා දීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟත්වය පළ කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

සමලිංගික විවාහයට අවසර ඉල්ලූ පෙත්සම් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 163 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1691 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site