මියගිය සැමියා වෙනුවෙන් යැයි කියා ඔහුගේ මළගම දවසේදී අවමංගල්‍ය ශාලාවට නාටිකාංගනාවන් කැදවාගෙනවිත් සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක ගැන තායිවානයෙන් වාර්තා වේ.
අවමගුලට සහභාගීවීමට පැමිණ සිටියෝ සෝ සුසුම් හෙළීම පසෙකලා අනග රැගුම් පාමින් සිටි නාටිකාංගනාවන් ඡායාරූප හා වීඩියෝ ගත කිරීමට කටයුතු කර තිබේ.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් සිදුවීම පිළිඹද මවිතය පළ කර තිබෙන අතර එසේ වුවත් ඉතාම භක්තිමත් කාන්තාවක වන මියගිය තම ඥාතියාගේ බිරිද මෙවැන්නක් කරන්නට ඇත්තේ ඔහු ගැන සිතා වන්නට හැකි බව ඔවුන්ගේ අදහස වී ඇත.
තායිවානයේ අවමගුලකට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වන තරමට මියගිය පුද්ගලයාට එය ගෞරවයක් බව සැළකෙන අතර එනිසා බොහෝ දෙනා කවර උපක‍්‍රමයක් යොදා හෝ අවමගුලකදී සෙනග අද්දවාගැනීමට කටයුතු කරති.
මෙසේ නාටිකාංගනාවන් කැදවා ගැනීමද එවැනි එක් උපක‍්‍රමයකි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියා මළ දා ගෑණුන් නටවති
පෙරේරා Tuesday, 21 April 2015 02:11 AM
නියම වැඩක්. (අ)
ප්‍රසන්න Friday, 17 April 2015 08:54 AM
මෙම වැඩේ කොරියාව කළා නම් දැන්මම මෙහෙත් පටන් අරගෙන. (නි)
බුද්ධික Friday, 17 April 2015 09:43 AM
සැමියගේ අවසාන කැමත්ත වෙන්නත් බැරි නෑ...(බ)
නුවරඑළියේ වසන්ත Monday, 20 April 2015 07:36 AM
මම දන්න කෙනෙක් ඉන්නවා. එයත් කවදාහරි මැරුණහම අනිවාර්යයෙන්ම මේ වගේ ඩාන්ස් එකක් දම්මවන්න ඕනෑ. (නි)
සමීර Saturday, 18 April 2015 04:53 AM
අන්න මළගෙවල්! (නි)
අබේරත්න Sunday, 19 April 2015 08:14 AM
මැරෙනවනම් තායිවානෙට ගිහින් මැරෙන්න. (බ)
රන්ජිත් ගංගොඩවිල Saturday, 18 April 2015 06:30 AM
අපේ රටේ ගෑනුත් ඕව පටන් ගනීද මන්දා (නදී)
දුමින්ද Friday, 17 April 2015 06:54 AM
අපේ අය කොපිකළොත් විනාශයක් (නි)
කැළුම් Friday, 17 April 2015 06:57 AM
අනේ මෙහෙමත් මළ කෝලම්! (නි)
විකී Friday, 17 April 2015 07:42 AM
නිසැකව දෙවුලොව යන්නෙක් වේවිද.. නළඟන දෙවුලොව යන්නට දේවිද.. මිසදුටු ලෝකය.. මගගනු රිසිවෙද... රැඟුමක් කාහට.. දෙව්සැප දේවිද.. (නි)