සිම්බාබ්වේ දේශය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කාර්යංශය පවසයි.
පුද්ගලයින් 217ක් අතුරුදන්ව ඇති අතර සිය ගණනකට තුවාල සිදුවී ඇතැයි සඳහන් වේ.
මෙම කාර්යාංශය අද (22) නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 16000ක පිරිසක් තවමත් අවතැන් වී සිටින බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිම්බාබ්වේ සුළි කුණාටුවෙන් මියගිය ගණන 259ක් දක්වා ඉහළට