සිය රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරි විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිම්බාබ්බේ ජනාධිපති එමර්සන් මැනන්ගාවා මහතා යුරෝපා සංචාරය අතහැර දමා ආපසු පැමිණ ඇති බව වාර්තා වෙයි.
ජනපතිවරයා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට ගොස් සිට තිබේ. එහිදී ඔහු සිම්බාබ්බේ සඳහා ආයෝජනය කිරිමට ඔහු බලාපොරොත්තු විය.
සිම්බාබ්බේ ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ දැමීමට නිවේදනය කිරිමත් සමඟ සිම්බාබ්බේ වැසියෝ විරෝධතා ඇරඹුහ. ඔවුහු ටයර් පුළුස්සා පාරවල් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුහ. එරට විපක්ෂය විසින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට පැවැති විරෝධතා වලින් අඩුම තරමින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 78 දෙනෙකු තුවාල ලැබු බව සිම්බාබ්බේ මානව හිමිකම් සංසදය පවසයි.
බීබිසි ඇසුරෙනි
(28535)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිම්බාබ්බේ ජනපති යුරෝපා සංචාරය අතහරී