IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සාප්පු සංකීර්ණයේ ගැටුම් අවසන්: කෙන්යාවට තෙදින ශෝක කාලයක්

කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගැටුම් පෙරේදා (24) රාති‍්‍රය වෙද්දී අවසන් වූ බව එරට ජනාධිපති උහුරු කෙන්යාටා ජාතිය අමතමින් කියා සිටියේය.

කෙන්යානු ජනපති ජාතිය අමතමින්


ගැටුම් අවසන් වූයේ ප‍්‍රහාරයට පැමිණි අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදීන් 5 දෙනකු මරා දමීමෙන් පසුවය. සැකපිට තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බවද කෙන්යානු ආරක්ෂක අංශ කියා සිටී.

‘‘සිව් දිනක් තිස්සේ පැවැති ගැටුම්වලින් පසු ත‍්‍රස්තවාදීන් මරා දමා සාප්පු සංකීර්ණය අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා” යැයි ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.

අවි ගැටුම් නිමා වෙද්දී, සිව් මහල් සාප්පු සංකීර්ණයේ ඉහළ මහල තුනට බරපතළ හානි සිදුවී ඇති බව ද ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.
ප‍්‍රහාරයෙන් 73 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඔවුන් වෙනුවෙන් තෙදින ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කරන බව ද ජනපතිවරයා අවධාරණය කළේය.

 



අදහස් (0)

සාප්පු සංකීර්ණයේ ගැටුම් අවසන්: කෙන්යාවට තෙදින ශෝක කාලයක්

කමල් Thursday, 26 September 2013 04:01 PM

ඉෂාක්, මේක දෙවියන්ගෙ කැමැත්ත නෙවෙද? (ස)

:       0       0

අරුණ ද සිල්වා Thursday, 26 September 2013 04:30 PM

ඉෂාක්, අල්ලා දෙවියන් ශාප කරනවාද? ශාප කරන දෙවිවරු? (ස)

:       0       0

අසංග Thursday, 26 September 2013 04:43 PM

අපේ බෞද්ධ දර්ශනයේ නම් කියල නෑ කාටවත් ශාප කරන්න කියලා.හතුරෙකුට හරි මෛත්‍රී කරන්න තමයි අපි කියන්නේ. (ස)

:       0       0

සසු Friday, 27 September 2013 12:35 AM

මේ ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරයක් හොදයි. අර නහරකාරයෝ ටිකක් ඉන්නවා ෂරියාම ඉල්ලන. ඒ අය දෙවියන්ගේ දේශයට යන්න. අනිත් අපි හැමෝම හොඳට ඉදිමු (නි)

:       0       0

මහරි Thursday, 26 September 2013 04:48 PM

මෙහෙම රණ්ඩු කරන මිනිස්සු කවුරු හෝ මැව්වා නම්, මවපු කෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි නේද? (ස)

:       0       0

කුමාර් Friday, 27 September 2013 02:08 AM

මා දන්නා පරිදි අල්ලා කියන්නේ ලොව මැවූ දෙවියන් නොවේ (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 September 2013 12:20 PM

පව්කාරයෝ අහිංසක මිනිස්සු මරලා. නැවතත් මේ අයට නම් ආත්මයක් ගැන හිතන්නවත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

තුවාන් Friday, 27 September 2013 12:09 PM

කුමාර් , ඔබේ ආගමික බුද්ධිය මොට්ට බව පෙනේ , සෑම ආගමකම සර්ව බලධාරී අල්ලාහ් ගැන සදහන් වී ඇත, ඕගොල්ලෝ එය නොදැකපු එකයි වරද....තම තමන්ගේ ආගම හොඳ හැටි ගැඹුරින් කියවා අවබෝධ කරගැනීම සහ අන් ආගම් සමග සංසන්දනය කර නිගමනයකට ඒම අද කාලයේ වටින්නේය. (ස)

:       0       0

ජීගන් Friday, 27 September 2013 12:18 PM

කමෝන් ඉස්ලාම් කමෝන්! කෝ දැන් අර හලාල් කිව්ව ගමන් කොළඹට බෝඩ් අල්ලන් සහජීවනය කියලා බෙරිහන් දුන්න සුදු තොප්පි වෙලෙන්ඳෝ? මුස්ලිම් සංවිධාන අහිංසක මිනිස්සු මරද්දී ඒවා නැද්ද? සහජීවනේ... අතී කරුණාවන්ත අර.. කාගෙද මගපෙන්වීම... ඒවා නෑ දැන් නේ? ඔක්කොම අනික් මිනිස්සුන්ට යන්න කියලා මුස්ලිම් මිනිස්සු ටිකව විතරක් තියාගෙන වෙඩි තිබ්බා නම් අද (සිකුරාදා) බලන්න තිබ්බා පල්ලී ඉස්සරහ තොප්පි සෙල්ලම්! (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 01:07 PM

හොඳ වෙලාවට, නැති නම් අපේ හමුදාමට එහෙත් යන්න වෙනවා. (ස)

:       0       0

රඹු Thursday, 26 September 2013 08:52 AM

අපේ රටටත් අර අහවල් නීතිය ඕනෑ කියන අන්තවාදීන්ට තවත් පාඩමක්... (නි)

:       0       0

ඉෂාක් Thursday, 26 September 2013 02:18 PM

මේ වගේ කුරිරු අමානුෂික වැඩකරන අයවලුන්ට අල්ලාහ් දෙවියන් වහන්සේගේ ශාපය අත් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 61 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 61 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 64 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 44 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1988 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 105 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1250 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site