
ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නගරයේ සිදුවූ පිපිරීමකින් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති අතර පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකි.
සිදුවූ අනතුරු වලින් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවත් බලධාරීහු පවසති.
මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ල ගෑස් කාන්දුවක් හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි නාගරික බලධාරීහු පවසති.
පුපුරා ගිය ගොඩනැගිල්ල කතෝලික සභාවට අයත් එකකි.
පිපිරීමෙන් පසු ගින්නක් ද හටගෙන ඇති අතර ගොඩනැගිල්ලේ මහල් හතරම විනාශ වී තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්පාඤ්ඤයේ මැඩිරිඩ් නගරයේ පිපිරීමකින් තිදෙනකු මරුට