ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අප්‍රේල් මාසයේදී මෙම මැතිවරණය පැවැත්වෙනු ඇත.
රට පුරා පැතිර ඇති දේශපාලන මත භේද ගැටුම් දුරුකරමින් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇත.
අයවැය සැලැස්ම ප්‍රතික්ෂේප වීම සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත.
සැන්චෙස් මහතා පසුගිය ජුනි මාසයේදී හදිසියේම බලයට පත් වූ අතර, ඔහුගේ සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකකට වඩා අඩු මට්ටමක පැවති නිසා ආරම්භයේ සිටම ඔහුගේ පාලනය දුර්වල තත්ත්වයක පැවතුණේය.
(63226 )
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණයක් කැඳවයි