IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිනහව අනතුරට පාර කපයි

සිනහව මිනිසා ප්‍රීතියෙන් තබන බවත් සෞඛ්‍ය සම්පන්න කරන බවත් මතය වී තිබේ. නමුත් නවතම පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සිනහව මිනිසාට අනපේක්ෂිත අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන බවයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව රෝග කිහිපයකට ම හේතුවන බවකි. වලිප්පුව, හෘද රෝග තත්ත්වයන්, උගුර පැලීයාම, අපස්මාරය යන රෝග වලට සිනහව හේතුවක් බව තහවුරු කරගෙන ඇත.

1946 සිට මේ දක්වා සිනාසීමෙන් ශරීරයට සිදුවන දේ ගැන දත්ත පදනම් කරගෙන බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් සහ ඔක්ස්පර්ඩ් සරසවිවල මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් සිදුකළ එක් පරික්ෂණයකදී කවටයෙක් රෝගින් සතුටු කිරීම සඳහා රෝහල වෙත යැවුණි.

ප්‍රතිපලය වුයේ දිනක් තිස්සේ නියමාකාරයෙන් මුලු දවස තිස්සේම සිනාසිම  කල අය කැලරි 2000 ක් වැයකල බව හෙලිවීමයි. මද සිනහව දියවැඩියා රෝගින්ගේ රැධිරයේ සිනි මටිටම අඩුකිරිමටද ධමනි වල දැඩි බව අඩුකිරිමටද එමගින් ඒවායේ ඇදෙන ප්‍රමාණය ඉහිල් වීමටද උපකාරි විය.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිනහව මගින් ලැබෙන ප්‍රතිලාභ අභියෝගයට ලක්වන අතර මදහස පෑම මගින් අඩු අනතුරැදායක බව හා ප්‍රතිලාභ  ද ලැබිය හැකි බවයි. එමෙන්ම සමච්චලය මගින් ඔබ රෝගි‍යෙක් කරන බව ද හාස්‍ය රසය හේතුවෙන් රස දැනීමේ ද විකෘති තා ඇතිවිය හැකි බව ඔවුන් පවසයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ නත්තල් කලාපයේ මේ කරුණු ප්‍රසිද්ධියට පත්කැර ඇත.

 



අදහස් (0)

සිනහව අනතුරට පාර කපයි

මොහාන් Tuesday, 24 December 2013 02:34 PM

සිනා වෙන්න එපා බුම්මාගෙන ඉන්න.(නදී),

:       0       0

දයා අලහාකෝන් Tuesday, 24 December 2013 05:40 PM

සිනහ වී තරවෙන්න කියලත් කියනවනේ. ලේ සුද්ද වෙනවා කියලත් කියනවා. කෙල්ලක් කොල්ලෙක් අල්ලා ගන්නෙත් හිනාවෙන්ම තමයි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:42 PM

විද්‍යාව නවීන වෙනවා කාලෙන් කාලෙට. සදාතනික දහමේ ඔය හැම දේම තියෙනවා අපට නොපෙනුනාට.(නදී)

:       0       0

මංජු Tuesday, 24 December 2013 01:28 PM

"සිනා නොමසෙන් දසන් දක්වා" (නදී)

:       0       0

ඡානක Tuesday, 24 December 2013 01:57 PM

ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනෑම නැහැ.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 24 December 2013 02:01 PM

මේ තමයි නවීන විද්‍යාවේ හැටි. තව ටික කාලෙකින් ඕක වැරදී කියල තව කෙනෙක් ඔප්පු කරයි. නවීන විද්‍යාවට අවිද්‍යාව කියන්නේ එකයි.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 25 December 2013 08:22 AM

එකම දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා විශ්වාස කරන්නේ කොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site