ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි.
ඉරාන රතු අඩකව සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ, කඩා වැටුණු ස්ථානයෙන් කිසිවකු පණ පිටින් සිටිනු පෙනෙනු දකින්න නොලැබෙන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.
ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස මියයන්න ඇතැයි අනුමාන කෙරේ.
(ඡායාරූපයේ දකුණුපසින් ඇත්තේ කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් දුටු අයුරුය.)
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුන්බුන් හමුවෙයි