ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට හෙළි කළ එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන්ට දේශපාලන රැකවරණ දීමට තමන් කැමැති යැයි වෙනිසියුලාව පවසා ඇත. අතර ස්නෝව්ඩන් චාවේස්ගේ අභාවයෙන් පසු, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනපති ධුරයට පත් මදුරෝ, ඇමෙරිකානු විරෝධියකු වන අතර ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීම ස්නෝව්ඩන් වෙනුවෙන් හඬ නගා ඇත.
ජනපති මදුරෝ, ස්නෝව්ඩන්ට දේශපාලන රැකවරණ දෙන බව පැවැසූ අවස්ථාවේ, රුසියා නීතීඥ ඇලක්සි පුෂ්කෝව් කියා සිටියේ ස්නෝව්ඩන්ට රැකවරණ පතා යා හැකි හොඳම රට වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව කියාය.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්නොච්ඩන්ට ආරක්ෂාව දෙන්න වෙනිසියුලා රජය සූදානම්