IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුදු වැන්දඹුව බල්ලා සමඟ දීග කයි

තම දිවියේ පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තාවක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.

හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය.පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.

‘‘මම ගත්තේ හොද තීරණයක්.මම වරක් විවාහ වී හිටපු කෙනෙක්.මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා.ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා.ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න.මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.

ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට වනමින් තම අනාගත ‘‘බිරිය‘‘ට කැමැත්ත දුන්නේය.

‘‘මේක විවාහයක් කියලා නීති වලින් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.නමුත් ෂීබා මට කොතරම් වටිනවාද කියලා ලෝකයට පෙන්වන්න මට වෙන විදියක් නැහැ‘‘ ඇය කියන්නීය.

 

 



අදහස් (0)

සුදු වැන්දඹුව බල්ලා සමඟ දීග කයි

අසෝකා Tuesday, 11 March 2014 04:30 PM

අනේ මන්ද , ලංකාවටත් මේවා බෝ උනොත් අනාගතේ අනාගන්නම තමයි වෙන්නේ! (අ)

:       0       0

සම්පත් බොලොග්නා Tuesday, 11 March 2014 05:35 PM

සුද්දා දැන් බල්ලටත් වඩා පහල වැටිලද (දී)

:       0       0

නිස්සංක Saturday, 15 March 2014 11:00 AM

ඒක හොදයි (දී)

:       0       0

තුෂා Wednesday, 12 March 2014 11:39 AM

කොල්ලෝ එපා වෙලා වගේ (දී)

:       0       0

දිනු Thursday, 13 March 2014 12:24 AM

බල්ලා හොයා ගත්තේ පිරිමි හිටියෙම නැද්ද? (නදී)

:       0       0

සුමිත් bandara Wednesday, 12 March 2014 11:54 AM

හස්බන් බලල බලල විදියට තියා ගන්නවටවද (දී)

:       0       0

දිනු ලංකා Thursday, 13 March 2014 12:26 AM

මොලේ නැති හින්දා.(නදී)

:       0       0

කසුන් Tuesday, 11 March 2014 07:24 PM

පොඩි ගැටළුවක් තියෙනවා මට........ලොල් .....

:       0       0

සේරම් Tuesday, 11 March 2014 07:42 PM

බටහිර රටවල ගැහැනුන් බල්ලන් තමන්ගේ පිරිමින් වෙනුවෙන් තබා ගැනීම සාමාන්‍ය දෙයක් . (දී)

:       0       0

කුමාර් Tuesday, 11 March 2014 07:43 PM

ලෝක විනිශ්චය අත ළඟ කියා දැනගන්න මේවා තමයි තොරතුරු. (දී)

:       0       0

සජීවනී Friday, 14 March 2014 10:12 AM

විවාහය බල්ලටම ගිහින්ද (දිල්)

:       0       0

අතකොලුවා Wednesday, 12 March 2014 12:46 PM

බදින්න බැල්ලියෝ ඉන්නකම් බයවෙන්න දෙයක් නැහැ කොලුවනේ (දී)

:       0       0

නිමල් Thursday, 13 March 2014 08:33 AM

ලංකාවේ නෝනලා කොච්චර මෙහෙම දීග කනවද. (නදී)

:       0       0

චම්පි නිස්සංක Tuesday, 11 March 2014 09:59 PM

පිරිමියාගේ තැන බල්ලාට ගියා වගේ (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 12 March 2014 01:14 PM

සේරම් බොරු කියන්න එපා .එක මෝඩ හෝ පිස්සු ගැනියක් කරපු දෙයකට සේරම බටහිර ගැහැණු පලිද .අනික ඔය බැල්ලි සුමාන දෙකක පොඩි පැටියා.බලන්න ඕනනම් ලින්ක් එක http://www.mirror.co.uk/tv/tv-news/woman-who-married-dog-tells-3229270(දී)

:       0       0

බණ්ඩාර Friday, 14 March 2014 01:57 PM

විවාහය බල්ලට ගිහින් . සුද්දෝ බලු වෙන කලේ දැන් . (ත)

:       0       0

අසන්ක Thursday, 13 March 2014 11:23 AM

බලල යනු තිරිසන් සතෙකි. (අ)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 12 March 2014 02:53 PM

කල් යනකොට බල්ල තේරුම් ගනීවි මේ කසාදෙ ඒයාට නොගැලපෙන එකක් කියල. (දී)

:       0       0

මංජුලා Thursday, 13 March 2014 01:15 PM

යේසුස් වහන්සේ එන්න ලගයි ලෝකේ විනාශ වෙන්න ලගයි (දී)

:       0       0

ජනක Wednesday, 12 March 2014 03:56 PM

බල්ලා පොඩි වැඩයි වගේ නේද (දී)

:       0       0

පියුමාල් Wednesday, 12 March 2014 07:01 AM

සුද්දත් බල්ලටම ගියා එහෙනං ..... (ස)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 01:45 PM

බල්ලොත් එක්ක බෑ. (නදී)

:       0       0

ශාන්ති Saturday, 15 March 2014 12:08 AM

මෙහෙමත් නාටක (අ)

:       0       0

ජෝෂප් Monday, 17 March 2014 08:24 AM

මේක ප්‍රසිද්ද වෙච්ච එකක් විතරයි. ලෝකේ හැම තැනම මේවා දැන් සුලබ දේවල්. ලංකාවෙත් ලොකු බල්ලෝ හදන ගෙවල් වල මේවා තියෙනවා.(නදී)

:       0       0

මංජුල Tuesday, 11 March 2014 02:01 PM

අනේ ලෝකයකට ගිය කළ.(නදී)

:       0       0

එදිරිසිංහ Thursday, 13 March 2014 03:17 PM

අහිංසක බල්ලා (දී)

:       0       0

ජයතිලක Tuesday, 11 March 2014 02:07 PM

මට මේකට කියන්න අදහසක් තියෙනවා. එක්කෝ නොකියම ඉන්නවා.(නදී)

:       0       0

අසංක Thursday, 13 March 2014 03:22 PM

මිනිස්සු අමාරුවේ දානවට වඩා මේ වැඩෙත් හොදයි (දී)

:       0       0

සෙන්සා Wednesday, 12 March 2014 08:45 AM

එංගලන්තෙත් ඉංදියාවක් වේගෙන යනවා වගේ. (අ)

:       0       0

සිරි Thursday, 13 March 2014 05:12 PM

මොන වගේ දීගයක්ද කියල බලමු (දී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 13 March 2014 05:24 PM

ඕක පුරුද්දක් කරගත්තොත් පිරිමි බේරිලා.(දී)

:       0       0

ඉසුරන්දි Thursday, 13 March 2014 06:27 PM

මේවා මනාවබලුකම් සමුළුවට වලට වාර්තා කරන්න ඕනේ බල්ලන්ගේ ඓතිවාසිකම් උල්ලංගනය කරනවි කියල(දී)..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site