තම පවුලේ උදවියගෙන් පලා ආ 18 හැවිරිදි සෞදි කාන්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතායතනයේ රැකවරණය යටතේ බැංකොක් ගුවන් තොටුපළින් පිටත් බව ගිය බව තායිලන්තයේ ආගමන විගමන අංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය විසින් ඇයගේ තත්ත්වය ඇගයීමට ලක්කරන බව තායි බලධරයෝ පවසති.
ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙම නඩුව ඉතා සමීප නිරීක්ෂණය කරනු ඇති බවයි. එලෙසම මොහොමඩ් කුනාන්ගේ චෝදනා ගැඹුරින් සැළකිල්ලට ගන්නා ලෙස ඉල්ලා සිටියි.
ඇය දැනට තායිලන්තයේ ස්වාධිපත්‍ය යටතේ සිටින බවත් ඇයට කිසිවෙකුට හෝ තානාපති කාර්යාලයට ඕනෑම තැනකට යාමට බල කළ නොහැකි බවත් තායි ආගමන විගමන බලධරයෝ පවසති.
තායිලන්ත තීරණය පැහැදිලි කිරිම සඳහා සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් අද (8) හමුවීමට නියමිතය.
තායි බලධාරීන්ගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ ආරක්ෂාව යටතේ සුරක්ෂිතව සිටින බව ඇය පැවසුවාය.
(28535)

2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි තරුණිය බැංකොක් ගුවන් තොටෙන් පිටව යයි
nisar Tuesday, 08 January 2019 11:20 AM
අවාසනාවක තරම... ඕස්ට්‍රේලියාවේ නිකන් කන්න හම්බවෙයි. මැදපෙර දිග තරම් පිළිගැනීමක් ගැහැනුන්ට වෙන කොහේනම් තිබේද. ස්වර්ගය අත හැර අපායට යයි යනුවෙන් මාතෘකාව වෙනස් විය යුතුයි කියලා බමුණු ආරිච්චි මහතාට කියන්න කැමති
Nimal Dubai Wednesday, 09 January 2019 05:13 AM
මහත්තයෝ, සෞදියේ ගැනියෙකුට තනියම එලියට බැහැල යන්න බැරි රටක් .
Kumar (Gulf) Tuesday, 08 January 2019 06:50 PM
ඇයගේ ඕස්ට්‍රේලියානු ගමනට සුබපැතුම්.
Mahesh Wednesday, 09 January 2019 06:34 AM
නිසාර්, මොලයක් තියන සියලු සත්වයෝම දන්නවා මැදපෙරදිග කියන්නේ ගැහැනුන්ට මිහිපිට අපාය කියලා. මම නම් කියන්නේ මැදපෙරදිග ගැහැණු ඔක්කොම රටවල් වලින් පිටවෙන්න ඕන පුරුෂයන්ටම රටවල් කර ගන්න දීලා. එඩිතර තීරණයට මේ දුවට සුබ පැතුම්.!