සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව ජුලි තුන්වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පැවැත්වීමට නියමිත බව තානාපති බලධාරින් පවසයි. මෙම ජංගම සේවාව සදහා රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් පැමිණීමට නියමිත බැවින් ඔබගේ කටයුතු පහසු කර ගැනීමට නියමිත වේලාවට කලින් පැමිණ ටෝකන් පතක් ලබා ගන්නා ලෙස දන්වා සිටි.
සෞදි අරාබිය මෙම කාල සීමාව තුළ රාමසාන් උපවාස කාලය බැවින් රටේ පවතින නීතියට ගරු කරමින් ආහාර පාන ගැනීමෙන් සහ දුම් වැටී දැල්වීමෙන් වළකින ලෙසද දන්වා සිටි.
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි තානාපති ජංගම සේවය ජුලි 3 දා
චන්න බුවනක Tuesday, 30 June 2015 01:42 PM
ජංගම සේවය මගින් ජනතාවට සිදුකරන සේවය ඉතා අගය කරමි.(හේ)