IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සෞදි කුමරු ඝාතන තැතක්

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකාවේ ‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය වාර්තා කරයි. 

‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය මේ බව වාර්තා කළේ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමිණි. සුන්නි මුස්ලිම් සෞදිය සහ යුදෙව් ඊශ්‍රායලය අතරේ යහපත් සබඳතා පවතී. 

යහපත් සබඳතා ආරම්භ වූයේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. මෙය කලාපීය අසල්වැසි මුස්ලිම් රටවල විරෝධයට හේතුවක් වී ඇති අතර, සෞදි කුමරුන්ට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ද මේ නිසාය.

 (ප්‍රෙස්ටීවී)



අදහස් (0)

සෞදි කුමරු ඝාතන තැතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site