සෞදි අරාබියේ රිය අනතුරුවලින් දිනකට 19 දෙනෙක් මිය යන බව සෞදි පුවත් පත් සදහන් කරයි. ළය රෝග වලින් වසරකට පනස්හත් දහස් දෙසිය පනහක් ද කෙලින්ම දුම්පානයෙන් වසරකට තිස් දහසක් මිය යන බවත් සෞදි රජය කියයි. කෙසේ වුවද සෞදි අරාබියේ අලෙවී වන සැම සිගරට් පැකට්ටුවකම සියයට 40 ක ප්‍රමාණයක් දුම්බීමෙන් ඇති වන ආදීනව දැක්වෙන පින්තුරය අනිවාර්ය කර ඇත .සෞදියේ වෙසෙන මුළු ජනගහනය විදේශිකයින්ද සමග දෙකෝටියකි
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
සෞදිය සිගරැට් ආදීනව කියයි
සරත් බණ්ඩාර Saturday, 17 May 2014 10:41 PM
පොකට්ටුවේ සියයට හැට මදි. අසූව නොකළොත් උසාවි යනවා. (ස)