IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘සීතල ජලය ගතසිත පිරිසිදු කරයි‘

සීතල ජලය සුබ අනාගතයක් ගෙන දෙන බව ජපාන ජාතිකයෝ විශ්වාස කරති. ඒ අනුව සාම්ප‍්‍රදායිකව පැවත එන ‘කන්චු මිසෙගි’ නමින් හැඳින්වෙන් ෂින්ටො ආගමිකයන්ගේ උත්සවය මෙවරත් ජපානයේ ටෝකියෝ නුවර පැවැත්විණි.

මේ සඳහා සහභාගි වන පිරිමි අමුඩය ඇඳගනිති. කාන්තාවෝ ඔවුන්ට විශේෂ කිමෝනාවක් ඇඳ ගනිති. දෙගොල්ලන්ම හිසෙහි පටියක් ගැට ගසා ගත යුතුය.

පළමුව පන්සලට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු සෙල්සියස් අංශක 6 පමණ වන සීතල ජලයේ බැස නා ගත යුතුය. එමගින් ඔවුන්ගේ ශරීරයත්, මනසත්, ආත්මයත් පිරිසිදු වන බවත් ඉදිරි අනාගතය සාර්ථක, සෞභාග්‍යය වන බවත් ඔවුන් විශ්වාස කරති.

 



අදහස් (0)

‘සීතල ජලය ගතසිත පිරිසිදු කරයි‘

ප්‍රේමකුමාර Sunday, 19 January 2014 10:11 PM

නියමයි දිලිනි තව මේ වගේ පින්තූර එකක මේ වර්ගයේ ලිපි පල කරන්න.(නදී)

:       0       0

චාමික Friday, 17 January 2014 01:38 PM

ඔව්. ජපන් මිනිස්සුන්ගේ ශරීරයත් ආත්මයත් දෙකම පිරිසිදුයි ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට වැඩිය. ඕනෙම කෙනෙකුට හිස නමල ආචාර කරන මිනිසාගේ පරම යුතුකම මිනිසාට ගරු කිරීමයි කියල හිතන මිනිස්සු කොටසක්. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site