හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්‍රින්ස් හි පැවති සැණකෙළියක සංදර්ශන රථ පෙළපාලිකට විදුලි රැහැන් පෙලක් කඩා වැටීමෙන් 18 දෙනෙක් මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සංදර්ශණ රථයේ සිටි පුද්ගලයෙක් එම රථය ඉදිරියට යාමට හැකිවන පරිදි අවහිරව තිබු විදුලි රැහැන් පෙලක් කෝටුවක් යොදාගෙන තල්ලු කිරීමට යාමේදී එම විදුලි රැහැන් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.
තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ මියගිය 18 දෙනාගෙන් සමහරෙක් විදුලි සැර වැදීමෙන් මියගොස් සිටි බවයි. තවත් කිහිප දෙනකුගේ මරණයට හේතුව කම්පනය බව ද වෛද්‍යවරයා පවසයි.
අනතුර සිදුවන අවස්ථාව වන විට සැණකෙලි භූමියේ දහස් ගණනක් නරඹන්නන් සිට ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැණකෙළිය මළ කෙළියක් වෙයි