
අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානයේ, ආර්.එස්.එෆ් අතිරේක හමුදා බලඇණියට අයත් සන්නද්ධ සාමාජිකයන්, කුඩා ගම්මාන කීපයකට කඩා වැදී කළ වෙඩි තැබීම්වලින්, සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සුඩානය සිවිල් යුද්ධයකින් හෙම්බත් වී සිටින රාජ්‍යයකි. බලය වෙනුවෙන්, ආර්.එස්.එෆ් අතිරේක හමුදා බලඇණිය සහ සිරියානු හමුදාව අතරේ අවි ගැටුම් පවතී. ඒ, 2023 වසරේ සිටය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුඩාන හමුදාවෙන් වෙඩි: ගම්මානයක 100 ක් මරුට