
අප්‍රිකාවට අයත්, සුඩානයේ, සින්නාර් ප්‍රාන්තයේ ගම්මානයකට පැරා-මිලිටරි කණ්ඩායමක් පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, සිවිල් වැසියෝ 80 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූහ.
පසුගිය ජූනි මාසයේ සිට, මෙම පැරා-මිලිටරි සොල්දාදුවන් විසින් ප්‍රාන්තයේ අගනුවර වන සිංගා ඇතුළු සින්නාර් ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක් පාලනය කරනු ලබන අතර, සුඩාන සන්නද්ධ හමුදා එරට නැගෙනහිර සින්නාර් ප්‍රදේශය පාලනය කරයි.
සින්නාර් ප්‍රාන්තයේඅවි ගැටුම් සටන් හේතුවෙන් 725,000 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුඩාන වැසියෝ 80 ක් මරුට