IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සුඩාන බුද්ධි අංශ සාමාජිකයින් 29කට මරණ දඬුවම

 

රැඳවුම් බාරයේ සිටි ගුරුවරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් සුඩාන අධිකරණය විසින් එරට බුද්ධි අංශ සාමාජිකයින්  29 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

මෙම ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබූයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකිරීමට හේතු වූ විරෝධතා අතරතුර දී ය.

ආරක්ෂක නිලධාරීන් මුලින් පවසා ඇත්තේ ඔහු වස පානය කර මියගිය බවයි.

නමුත් දින කිහිපයකට පසු හෙළිවී ඇත්තේ පහරදීම හේතුවෙන් සිදුවූ තුවාල නිසා මරණය සිදුවී ඇති බවයි.

බෂීර්ට එරෙහි විරෝධතා අතරතුර පෙළපාළිකරුවෝ දුසිම් ගණනක් මියගියහ.

විරෝධතා මෙහෙයවූ කණ්ඩායම අධිකරණ තීන්දුව සම්බන්ධව සතුට ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

"මෙය යුක්තිය සඳහා වූ ජයග්‍රහණයක්, සියලු සුඩානුවන්ගේ ජයග්‍රහණයක් සහ විප්ලවයේ ජයග්‍රහණයක්." යැයි ඔවුහු පවසා ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

සුඩාන බුද්ධි අංශ සාමාජිකයින් 29කට මරණ දඬුවම

pohottuwa Wednesday, 01 January 2020 03:03 AM

එහෙත් UNP අය ඉන්නවද ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site