IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළ තීරය ආසන්නයේ සාප්පු සංකීර්ණයක සිදුවුණු පිහි ප්‍රහාරයකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බොහෝ දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතරේ 6 හැවිරිදි දරුවෙක් ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා, පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මියගියේය. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.



අදහස් (3)

සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක්

මැක්ස් Saturday, 13 April 2024 05:30 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ මේ අපේ බොහෝ දෙනෙකුගේ සිහින දේශය, අදුෂිත, දියුණු, ශිෂ්ට සම්පන්න වාස භුමිය නේද? "නොදියුණු ලංකාව" අතහැර බින්න බහින්න අපේක්ෂා කරන පතිරුප දේශය නේද? මෙම අශිෂ්ට ප්‍රහාරයෙන් හිංසාවට පත් සැමට අපගේ ශෝකය පල කරමු.

:       0       1

Nihal Saturday, 13 April 2024 06:42 PM

මෑතකදී ඔස්‌ට්‍රේලියානුවෙක් නවසීලන්තයට ගිහින් විදේශීකයින් විශාල ප්‍රමාණයක් වෙඩි තියලා මැරුවා. වර්ණ භේදය ඉහවහා ගිය රටකින් එකක්, ඇයි මෙහේ එන්නේ? පලයව් කන්න නැත්නම් වගා කරන් කන්නලු..!

:       0       1

Bamunuarachchi Sunday, 14 April 2024 03:05 AM

මීට ප්‍රථම නිව්සීලන්ඩ් වල අල්ලාහු අක්බර් කියමින් මේවාගේ පිහි ඇනුමක් කළේ ලංකාවේ මුස්ලිම් කෙනෙක්. මෙයත් මුස්ලිම් කෙනෙක්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site