සුඩානයේ බ්ලූ නයිල් පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි දෙක්ක අතරේ හටගත් ගැටුමකින් 33 ක් මියගිය බවත් තුවාල ලැබූ ගණන 108 ක් බවත් පැවැසෙයි.
ගැටුම හටගත් අවස්ථාවේ ගම්මාන සහ වෙළෙඳසැල් රැසක් ද ගිනි බත් කෙරුණි. ගැටුම හටගත්තේ බෙර්ති සහ හවුසා නමැති ගෝත්‍ර දෙකෙහි සන්නද්ධ සාමාජිකයන් අතරේය.
ගැටුම් පාලනය කිරීමට හමුදාව යෙදවීමට බ්ලූ නයිල් පළාතේ ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය. ඔහු හදිසි නීතිය පැනැවීමට ද කටයුතු කළේය.
(ඒ.එෆ්.පි.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුඩාන කල්ලි දෙකක් අතර ගැටුමක්