සූඩානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇත.
හෙලිකොප්ටරය සන්නිවේදන කුළුණක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ පවත්වයි.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සුඩාන් රාජ්‍ය මාධ්‍ය පැවසුවේය.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ගඩාරෙෆ් ප්‍රාන්තයේ මර්ගානි සාලේ නමැති ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන අතර ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියකු වේ.
ඔක්තෝබර් මාසයේ දී සූඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙක් තුවාල ලබා ඇති අතර සැප්තැම්බරයේ දී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සූඩානයේ හෙලිකොප්ටර් අනතුරකින් තිදෙනෙක් මරුට