සුඩාන විරෝධී කැරලි මර්දන පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය අය අතර ආරක්ෂක බළකායේ නිලධාරීහු දෙදෙනෙක් ද වෙති. ගැටුමින් පුද්ගලයන් 219 ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සුඩාන රජය පාන් මිල ඉහළ දැමීමට එරෙහිව ඔවුන් මෙසේ විරෝධය පළකර ඇත.
දෙසැම්බර් 19 වැනිදා සිට රජයට විරෝධය පළකිරීම ආරම්භ වී ඇති අතර බ්‍රහස්පතින්දා(27) පාන් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම ගැටුම උත්සන්න වී තිබේ.
පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
වෛද්‍යවරුන් සහ නිලධාරීන් තෙදින වැඩවර්ජනයක් සමඟ මෙම විරෝධයට සහය පළ කර ඇත.
(63226)

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සූඩානයේ ගැටුම්වලින් 19ක් මරුට - 219කට තුවාල