වසර කෝටි 14 ක් චීනයේ වාසය කළැයි සැලකෙන චීන ස්ට්‍රජන් නැමැති මාළුවා වඳවී යෑමට ආසන්න යැයි එරට ප්‍රවෘත්ති සේවා කියයි.
චීනයේ ෂින්හුහා වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ යැංටීස් ගංගාවේ මෙම මාළු විශේෂය බෝ නොවන බවයි.
ගංගා දිය දුෂණය වීමත්, ගඟ හරහා වේලි ඉදිකිරීමත් මීට හේතුව බව පර්යේෂකයෝ කියති.
1980 දී අවම වශයෙන් ස්ට්‍රර්ජන් දහස් ගණනක් වූ ස්ට්‍රජන් ප්‍රමාණය අද 100ක් තරම් අල්ප වී ඇති බව කියති.
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ස්ට්‍රජන් මාළුවාත් සමුගන්න ළඟයි‘
ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 01:19 PM
චීනයේ ස්ට්‍රාජන් මාළුවා හිටිය කාලය හොඳටම ඈති. ඒ වගේද අපේ රටේ ඔය, අමුණු, ඇල,දොළවල් වල විසු , දිය බල්ලා, ඉස්සා , කණයා, ලුලා, තිත්තයා දකින්නත් නැහැ. ඒ වායේ වතුරත් නැහැ (නදී)
අම්පාරේ දුමිත Tuesday, 16 September 2014 04:03 PM
ඒකත් හරියටම සිංහල ජාතිය වගේ. (ස)
හේමන්ත Monday, 15 September 2014 06:58 PM
තාක්ෂණයේ දියුණුවෙන් අපට දෙයක් ලැබෙනකොට සොබාදහම ගොඩක් දේවල් අපෙන් දුරස් කරනවා.ඒ තමයි සනාතනික සත්‍යය. (නි)