බෙංගාල බොක්කේ වර්ධනය වූ ‘ස්ට්රැංග්’ සුළි කුණාටුවේ බලපෑමෙන් බංග්ලාදේශයේ නව දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් නිවාස සියයකට වැඩි ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් වාර්තා වේ.
බෙංගාල බොක්කේ වර්ධනය වුණු ‘ස්ට්රැංග්’ සුළි කුණාටුව වෙරළාශ්‍රිත ප්‍රදේශ හරහා රට තුළට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 88 ක වේගයකිනි. ගස් කඩා වැටීමෙන් විදුලිබල සැපැයුමට බාධා එල්ල වී ඇති බවත්, නිවාස සිය ගණනකට විදුලිය අහිමි වී ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ස්ට්රැංග්’ කුණාටුව බංග්ලාදේශය කලඹයි