යේමන් රජය හා හවුති කැරලිකරුවන්ගේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වු පසු හූඩයිඩා නගරය පුරා ඉතා සාමකාමී තත්ත්වයක් උදා වී තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් වීමෙන් පැවැත් වු සාකච්ඡාවකින් පසුව ගත් තීරණයකින් පසු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වු අතර ඊයේ (18) සිට මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මාර්ටින් ගිෆ්රිත්ස් පවසන පරිදි මේ වන විට ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම ක්‍රියාත්ම කිරීමෙන් අනතුරුව සාමකාමී තත්ත්වයක් පවතින බවයි.
නමුත් නගරවාසීන් පවසනුයේ නගරයේ පෙරට වඩා සාමකාමී තත්ත්වයක් පවතින බව යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
යුද්ධය හේතුවෙන් රට විශාල වශයෙන් විනාශයට පත් වී ඇති අතර මිලියන 14 ක් ජනයා සාගතය හේතුවෙන් පිඩා විදින අතර දරුවන් 85,000 පමණ මන්දපෝෂණය නිසා මියගොස් ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.
( බීබීසි ඇසුරෙනි)
(36698)

2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සටන් විරාම ගිවිසුමෙන් පසු යේමනය සාමකාමීයි