IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංචාරකයෝ වැඩියෙන් එති

වසරේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප‍්‍රමාණය පසුගිය වසර හා සැසදීමේදී සැළකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

සංචාරකයින් පැමිණි රටවල් සැළකීමේදී වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ බටහිර යුරෝපයේ සිටය.නැගෙනහිරදිග ආසියාතික රටවල් හා මැදපෙරදිග රටවල් ශී‍්‍ර ලංකාවට සංචාරකයින් පැමිණීම අතින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන ඇත.

ශී‍්‍ර ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන රට වන්නේ චීනයයි.ප‍්‍රතිශතයක් ලෙස සැළකුවහොත් පසුගිය වසර හා සැළකිමේදී එම ප‍්‍රමාණය සියයට සියයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

අධිකාරියේ වාර්තා වලට අනුව වසරේ මේ දක්වා ගෙවී තිබෙන කාලයේදී සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.6 ක මුදලක් උපයා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබේ.එය පසුගිය වසර හා සැසදීමේදී සියයට 31.4 ක ඉහළ යාමකි.



අදහස් (0)

සංචාරකයෝ වැඩියෙන් එති

ප්‍රසන්න ප්‍රියදර්ශන Thursday, 04 December 2014 11:56 AM

දැන් ඔය ආපු ඔක්කොම වීස ඉවර වෙනකොටම ගිහින්ද කියල හොයල බැලුවද? (ම)

:       0       0

ප්‍රසන්න ප්‍රියදර්ශන Thursday, 04 December 2014 11:57 AM

දැන් ඔය ආපු ඔක්කොම වීසා ඉවර වෙනකොටම ගිහින්ද කියල හොයල බැලුවද? (නදී)

:       0       0

යසංග Thursday, 04 December 2014 01:18 PM

ඒක නම් හොඳ ආරංචියක් (නි)

:       0       0

කරුණාජීව Thursday, 04 December 2014 09:53 AM

මාත් ඇවිල්ලා ගියා සංචාරකයෙක් විදියට. (නදී)

:       0       0

උයන්ගොඩ Thursday, 04 December 2014 09:57 AM

එන සංචාරකයන් ප්‍රමාණය වැඩි ඌවා මෙන්ම , සංචාරකයන්ට සිදුවන අසාදාරන කම් ඔවුන්ට සිදුවන අඩම්තේට්ටම් ප්‍රමාණයද වැඩි ඌවා කියා මට සිතේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site