IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සංක්‍රමණික නැවේ තුවක්කුකරුවෝ

සංක්‍රමණික පුද්ගලයන් සියගණනක් රැගෙන යාත්‍රාකරමින් තිබූ නැවක් ග්‍රීක දිවයිනක් වූ කොර්ෆු අසළ දී අවිගත් පුද්ගලයන්ගේ ග්‍රහණයට නතුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ බව දැනුම් දී ඇත්තේ මාලදිවයින් ධජය යටතේ යාත්‍රා කරණ බ්ලූ ස්කයි එම් නැමැති නෞකාවෙන් බව ග්‍රීක බලධාරින් පවසයි. මේ පණිවිඩයෙන් වැඩි විස්තරයක් ලබා නොදුන් බව ද පැවසේ. මේ යාත්‍රාව ගැන සොයා බැලීමට ග්‍රීක වෙරළාරක්ෂක නෞකාවක් හා හෙලිකොප්ටර් යානයක් යොදා ඇත.

ග්‍රීක නාවික අමාත්‍යාංශය පවසන්නේ සැකකටයුතු සංක්‍රමණිකයන් රැගෙන යන යාත්‍රාව කොර්ෆු දිවයිනට නුදුරින් යාත්‍රා කරමින් තිබෙන බවයි.

එරට මාධ්‍ය පවසන්නේ නෞකාවේ පුද්ගලයන් 700 ක් පමණ සිටින බවයි.



අදහස් (0)

සංක්‍රමණික නැවේ තුවක්කුකරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site