IMG-LOGO

ෂාරුක් ඛාන්ට තහංචියක්

ඉන්දියාවේ මුම්බායි නුවර වැන්කඬේ කි‍්‍රකට් කී‍්‍රඩංගනයේ පෙරේදා (16) පැවැති අයි.පී.එල් කි‍්‍රකට් තරගයයේදී, කොල්කටා නයිට් රයිඩර්ස් පිළේ සම අයිතිකරුවකු ද වන සුපිරි නළු ෂාරුක් ඛාන් සහ කී‍්‍රඩංගනයේ ආරක්ෂක නිලධාරීන් අතර බහින් බස්වීමක් ඇතිවිය. ඊට හේතු වූයේ ෂාරුක් සමඟ පැමිණ සිටි ළමයින් කී‍්‍රඩා පිටියෙන් ඉවත් කරන්නැයි ආරක්ෂක නිලධාරීන් නියෝග කිරීම නිසාය. ආරක්ෂක නිලධාරීන් සමඟ බහින් බස් වීමේ හේතුවෙන් මින් ඉදිරියට වැන්කඬේ කි‍්‍රකට් පිටියට පිවිසීමට ෂාරුක්ට තහංචි පැනැවීමට මුම්බායි කි‍්‍රකට් සන්සදයේ බලධාරීහු තීරණය කළහ.



අදහස් (0)

ෂාරුක් ඛාන්ට තහංචියක්

අසංක Friday, 18 May 2012 03:23 PM

එපා හොඳේ... නැතින නොවෙයි ලංකාවේ...

:       0       0

සඳමාලි Saturday, 19 May 2012 03:11 PM

ශාරුක් කොහොමත් ගානට වැඩියි.

:       0       0

ෆාරු Friday, 18 May 2012 03:48 PM

නියම වැඩේ....

:       0       0

උඩුවෙල Saturday, 19 May 2012 05:31 PM

පව් අහිංසකයා.

:       0       0

සෙනරත් Thursday, 24 May 2012 12:28 PM

අන්න හොදයි

:       0       0

ෆාරු Friday, 18 May 2012 11:16 AM

මෙයාව වැඩිය ඔලුවට ගන්න එපා............

:       0       0

අලිබබා Friday, 18 May 2012 09:06 PM

නැග එන පරපුරේ බැසයන නළු .................ඔබ කැමති නමක් මෙතෙන්ට දාගන්න

:       0       0

අනුර Friday, 18 May 2012 10:56 PM

හොඳ වැඩේ...

:       0       0

බණ්ඩා Tuesday, 22 May 2012 06:00 AM

මෙයා හිතන් ඉන්නේ සල්ලි තිබුණා කියලා මුළු ලෝකෙම අල්ලේ නටවන්න

:       0       0

සන් Friday, 18 May 2012 01:30 PM

නියමයි........

:       0       0

උපුලි වීරප්පෙරුම Wednesday, 23 May 2012 01:13 PM

සිනමාවේ බුද්ධිමත් වීරයා වුණාට සැබෑ ජීවිතයෙදි මෝඩ වැඩත් කරනව නේ....

:       0       0

චාමින් Saturday, 19 May 2012 12:18 PM

පව් නේද එයා...

:       0       0

රසික Saturday, 19 May 2012 12:19 PM

වෙන දෙයක් කතාකරමුද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 779 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site