බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම 'කිංග්' චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය.
ඉන්දියාවේ මුම්බායි නුවර ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ මෙම රූගත කිරීම් සිදුවුණු අතර එහිදී ෂාරුක් අනතුරට ලක් විය. ෂාරුක්ගේ මාංශපේෂීන් ඉරී යෑමක් සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කළේය.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ෂාරුක් ඇමෙරිකා බලා ගිය බව ද පැවැසෙයි. ඉදිරි මාස කීපයේ ෂාරුක් විවේකීයව සිටිනු ඇති බවත්, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යළි රූගත කිරීම් සඳහා යොමු වනු ඇති බවත් පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෂාරුක්ට අකරතැබ්බක්
Perakum Liyanagama Saturday, 19 July 2025 06:35 PM
දැක්ක නේද අපට කැත පාට් එකක් දාලා ලංකාවට එන්න බෑ කියපු එකේ විපාක එවෙලෙම පල දුන්න හැටි.
Jagath Leanage Saturday, 19 July 2025 07:53 PM
ලංකාවට ආවා නම් ඔය දේ වෙන්නේ නැහැනේ...
Perakum Saturday, 19 July 2025 08:46 PM
සර්ව බලධාරී අල්ලා නම් දෙවියන් වහන්සේ ෂාරුක් ඛාන්ට සාධාරන යුක්තිය ඉටුකර ඇති බව පෙනේ...