IMG-LOGO

ෂෙයික් හසීනා තෙවැනි වරටත් බංගලි අගමැති ධූරයේ දිව්රුම් දෙයි

අවාමි ලීගයේ සභාපති ෂෙයික් හසිනා මහත්මිය තෙවැනි වරටත් බංගලාදේශ අගමැති ධූරයේ දිවුරුම් දුන්නාය. 
 
අද දින නව මන්ත්‍රීවරු 31 ක් ඇතුළුව 47 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් බංගලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඉදිරියේ දිව්රුම් දුන්හ.
 
අවාමි ලීගය පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 299 දෙනෙක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් ආසන 288 ක ජයග්‍රහණය හිමිකර ගෙන ඇත.
 
හැත්තෑ එක් හැවිරිදි නායකයා යටතේ පාලනය වන සිව්වැනි ආණ්ඩුව මෙය වනු ඇත.
 
ෂෙයික් හසිනා මහත්මිය බංගලාදේශයේ 10 වැනි අගමැති වන අතර  බංගලාදේශ දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ අගමැතිනියද මැය වේ.
 
(63226)



අදහස් (0)

ෂෙයික් හසීනා තෙවැනි වරටත් බංගලි අගමැති ධූරයේ දිව්රුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1676 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site