(රත්නපාල ගමගේ)
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරු උත්සවයට සමගාමීව ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පිහිටි කොන්සල් කාර්යාලයේදී නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සුරිච් නුවර ශ්‍රී ලංකා කොන්සල්වරයා වූ විදර්ශන මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල ඇරඹිණි.
සුරිච් බෞද්ධ විහාරයේ භින්ෂූන් වහන්සේලා , හින්දු අම්මාන් කෝවිලේ කුරුක්කල්තුමා ඇතුළු සුරිච්හි වෙසෙන ශ්‍රී ලංකිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාවේ නිදහස් සමරුම සුරුච්හිදීත්