අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දෙසැම්බර් 17 සඳුදා දිනට යෙදෙන සිය 82 වැනි උපන්දිනය වතිකානුවේ සැන්ට මාටා වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සැමරුවේය.
වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසක් සමඟ ඉරිදා දිනය ගතකර අතර උපන්දින සැමරුම ගායනය සහ සංගීත විශේෂාංගයන්ගෙන් සමන්විත විය.
එහිදී 800 කට වැඩි පිරිසක් සුබ පැතුම් එක් කළ අතර එතුමා පුදුම කරවන උපන්දින කේක් එකක් නිර්මාණ කර තිබිණි.
උපන්දින සැමරුම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා. එසේම සියලු දෙනාටම සුබ නත්තලකට ආසිරි ගෙනෙනවා යැයි පාප් වහන්සේ කීය.
රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට, හෙද නිලධාරීන්ට, දරුවන්ට සහ මව්පියවරුන්ට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ස්තූතිය පළ කළේය.
වර්ෂ 1922 දී පියුස් පාප්තුමා විසින් බෙහෙත් ශාලාව ස්ථාපිත කර ඇති අතර පාප්තුමා මෙම ස්ථානයේ උපන්දිනය සැමරූ තුන්වන අවස්ථාව මෙය වේ.
(63226 )
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 82 වැනි ජන්ම දිනය සමරයි