IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වහළෙත් කුඹුරක්

තම නිවසේ වහලය කුඹුරක් බවට පරිවර්තනය කර ඇති ගොවියෙකු පිළිඹදව චීනයෙන් වාර්තා වේ.

කුඹුරට අමතරව ඔහු එළවලූ හා පළතුරු වගාවක්ද තම නිවසෙ වහලය මත පවත්වාගෙන යයි.

වර්ග මිීටර 120 ක වපසරියකින් යුතු වන මේ ‘කුඹුරේ‘ ඵලදාවද ඉතා සරු බව සදහන්ය.පොළවේ මේ ප්‍රමාණයේ කුඹුරකින් ලැඛෙන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ‘ගුවනේ‘ පිහිටි මේ කුඹුරෙන් ලැඛෙන බව කියැවේ.

ඉහළ යන ජනගහණය හමුවේ ආහාර සදහා වගාබිම් සපයාගැනීම ගැටලූවක් වී ඇති යුගයක මෙවන් ක්‍රියාකාරකම් අනාගතයට ප්‍රයෝජනවත් වන්නේ යැයි විචාරක අදහසයි.

ඒසේ වුවත් නිවෙස්හි වහලයන් මත වගාබිම් ඇතිකිරීම එතරම් සුදුසු නොවන්නේයැයි විශේෂඥ මතයයි.

 



අදහස් (0)

වහළෙත් කුඹුරක්

මර්වින් Wednesday, 20 November 2013 03:36 PM

හුනගේ කතාව දන්නේ කවුද?? (ස)

:       0       0

මානිත Thursday, 21 November 2013 04:29 PM

මමත් අද ඉදන් වැඩේ පටන් ගන්නවා.(නදී)

:       0       0

ෂාෆික් Tuesday, 19 November 2013 06:16 PM

හරිම සන්තෝෂයි (නි)

:       0       0

සජිත් Tuesday, 19 November 2013 06:44 PM

ප්‍රදීප්, අපි කිව්වේ කවුද? ලංකාවේ ඕනෑ තරම් ඉඩම් තියනවා. එහෙත් අස්වද්දන්න තමයි මිනිස්සු ‍නැත්තෙ. ඒ හින්දා මේක ලංකාවට අදාළ නැහැ (නි)

:       0       0

හිල්මි සමදරා Wednesday, 20 November 2013 05:55 AM

මේවා දකිනකොට මට නම් ලංකාව ගැන තරහක් සහ කළකිරීමක් ඇති වෙනවා. (නි)

:       0       0

හිල්මි සමදරා Wednesday, 20 November 2013 05:57 AM

පුළුවන් නම් උතුරු සහ දකුණු කොරියාව ගැනත් හොයලා බලන්න මීට වැඩිය හොඳ හොඳ දේවල් අහන්න ලැබේවි. (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 November 2013 01:41 PM

ලෝක ආහාර අර්බුදයෙන් මිදීමට නම් දැන් සිටම අපි සූදානම් විය යුතුයි. මෙය ඒ සඳහා කදිම නිදසුනක්..... (ස)

:       0       0

සිරියලතා Wednesday, 20 November 2013 05:27 PM

මර්වින් කියන්නකෝ බලන්න (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 19 November 2013 02:21 PM

මටත් මේ ගැන හිතුනා. දැන් එය ඔප්පු කරලා තියනවා. හරිම සන්තෝසයි. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 20 November 2013 01:52 PM

ඕකනේ කියන්නේ චීනා හපනා කියලා (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 19 November 2013 08:47 PM

ඉතින් අපි චීනෙන් හාල් ගෙනෙමුකෝ (නි)

:       0       0

අසෝකා Thursday, 21 November 2013 03:54 AM

මේවා අපේ රටට හොද ආදර්ශමත් දේවල්. මෙච්චර ඉඩම් තියෙද්දී තමන්ගේ ඉඩමේ මිරිස් පැළයක්වත් වවා ගන්නේ නැති අය කොච්චර ඉන්නවද? (නි)

:       0       0

නුගේගොඩ Wednesday, 20 November 2013 10:04 AM

අවංකවම සන්තෝෂ වෙමු. (ස)

:       0       0

මාටින් Wednesday, 20 November 2013 02:50 PM

චීනා හපනා කියලා එකක් නැහැ ප්‍රියන්ත "ජපනා හපනා" කියලයි කියන්නේ. (ස)

:       0       0

නිරුප Wednesday, 20 November 2013 10:58 AM

අපි කණගාටු වෙන්න ඕනෑ අපි ගැන. ඉතිහාසයේ වැව් හදලා කුඹුරු හදලා අපේ අාහාර ටික හදා ගත්තා. දැන් වැව් උඩ ගොඩනැගිලි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site