IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විහින් ලෙඩ දා ගනී

රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් වෙනුවෙන් රෝගකාරකයන් විහින්ම ආසාදනය කරගන්නෙකි බි‍්‍රතාන්‍යය ජාතික ආචාර්ය මයිකල් මොස්ලි.

මෙම වසර සදහා ඔහු පටි පණුවන්,මදුරුවන්,කූඩැල්ලන්,තඩියන් වැනි රෝග වාහකයින් ඇසුරේ දිවි ගෙවීමට නියමිතය.

පෙර සූදානමක් ලෙස ඔහු පටි පණුවන් දැනටමත් ආසාදනය කරගෙන සිටින අතර දැන් එම පණුවන් තමන්ගේ උදරයේ ජීවත්ව සිටින්නේයැයි ඔහු කියයි.

දුෂිත ආහාර හා ජලයෙන් ආසාදනය වන පටිපණුවෝ මිනිස් කුඩා අන්ත‍්‍ර බිත්තියේ එල්ලී ලේ උරා බොමින් ජීවත් වෙති.මෙම පණුවෝ බිත්තර ආශ‍්‍රයෙන් බෝවන අතර වරකදී බිත්තර දහස් ගණනින් දමති .

පණුවන් ආසාදනය වීම නිසා හදුනාගත හැකි රෝගාබාධයන් වනුයේ රක්තහීනතාව,ආහාර අරුචිය,මලානික භාවය වැනි දෑය.

නමුත් මේ කිසිවක් තවමත් තමාට සිදුවී නැතැයි ආචාර්ය මයිකල් කියයි.පණුවන් ආසාදනය වීම නිසා ආහාර අරුචිය ඇති විය යුතු වූවත් දැන් තමන් වෙනදාටත් වඩා වැඩි ආහාර ප‍්‍රමාණයක් අනුභව කරන බව ඔහු පවසයි.

පණුවන්ගෙන් පසු මදුරුවන්,කූඩැල්ලන් වැනි රෝග වාහකයින් ආශ‍්‍රයේ සිට ‘‘රෝගාබාධ‘‘ විහින් ආසාදනය කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ.

 



අදහස් (0)

විහින් ලෙඩ දා ගනී

චරිත සමීර ගුරුසිංහ Tuesday, 04 February 2014 07:19 PM

මෙහෙමත් පිස්සෝ.(නදී)

:       0       0

ධිලන් Tuesday, 11 February 2014 03:15 AM

මාක්ස් නියම කතාව (දී)

:       0       0

මාක්ස් Friday, 07 February 2014 02:15 PM

කඳ එංගලන්තේ උනාට බඩ තමිල්නාඩුවේ වගේ (දී)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 04 February 2014 08:21 PM

නයෙකුත් අල්ලගෙන දාගත්තනම් හරි (අ)

:       0       0

කලන Tuesday, 04 February 2014 08:57 PM

පිස්සෙක් (අ)

:       0       0

කවීන්ග Tuesday, 04 February 2014 09:54 PM

ඉතාම හොද පර්යේෂණයක්. ඉතා නිවෙරදි දත්ත ලබාගත හැක. සත්තු යොදා පර්යේෂණ කරනවට වඩා. (අ)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 11 February 2014 09:50 PM

දලඹුවෝ හොද නැද්ද ? (නදී)

:       0       0

තොලින් Wednesday, 12 February 2014 04:06 PM

කොළඹ කොටුවෙන් කාපු අපිටත් දැන් ඕන කෑමක් ඔරොත්තු දෙනවා.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 10 February 2014 02:45 AM

ඉතිං ඇත්තනේ. මේ මිනිහට මොලේ නෑ අචාර්ය පට්ටමක් තිබ්බට. දැන් උන්දැගේ බඩේ පනුවන් දහස් ගණන් ජීවත් වෙනවනම්, බිත්තර දහස් ගණන් තියෙනවකම්, ඒ ඉන්න හැම එකාම කුඩාඅන්ත්‍ර බිත්තියේ එල්ලිලා ලේ බොනවනම් කෑම අරුචියක් එන්න විදිහක් නෑනේ. මේ සත්තුන්ටත් එක්ක මේ යකා මොනව හරි කන්න එපැයි. (අ)

:       0       0

ටිකිරි Friday, 07 February 2014 08:02 PM

ඊයා... ඒත් ඉතින් මොකක් හරි ඔනෙකමකට වෙන්න ඇතිනෙ ඔහොම කරගන්නව ඇත්තෙ(දී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 05 February 2014 10:36 AM

හීන මානය නමැති මානසික තත්වය නිසා පුද්ගලයින් මේ වගේ වැඩ කරලා තමාත් වැඩ කාරයෙක් ලෙසට මානසික තත්වය ගිදනගා ගන්න උත්ස්සාහ කරනවා.(අ)

:       0       0

ගාමිණි Friday, 07 February 2014 07:40 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සාරම් Wednesday, 05 February 2014 01:06 PM

තමන්ගේ පවු තමන්ම ගෙවිය යුතුනේ (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 05 February 2014 01:23 PM

පිස්සුවේ හොඳම එක...(අ)

:       0       0

සමීර Wednesday, 05 February 2014 02:43 PM

ඔය වගේ කැප කිරීමක් කරලනේ බෙහෙත් හොයා ගන්න වෙන්නේ (දී)

:       0       0

චමී Thursday, 06 February 2014 03:35 PM

පිස්සෙක් ඒකෙ දෙකක් නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site