IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වසරකින් පසු අහසින් පොළොවට

ජාත්‍යන්තර අභාවකාශ මධ්‍යස්ථානයේ දින 340ත් ගත කළ ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙළී සහ රුසියානු ගගනගාමී මිහායෙල් කෝනියෙන්කෝ සාර්ථක ලෙස නැවත පැමිණි බව නාසා ආයතනය පවසයි. අජඨාකාශගාමීන් දෙදෙනා සමග කාර්යමණ්ඩලයට අයත් රුසියානු ජාතික සර්ජි වොල්කොව්  මෙසේ පෘථිවියට පැමිණ ඇත. මෙය සාමාන්‍යයෙන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගත කරණ කාලය මෙන් දෙගුණයක දීර්ඝ කාලීන මෙහෙයුමකි.

අභාවකාශ මධ්‍යස්ථානයේ සිටි මොවුන් පෘථිවියට ගෙන ආවේ සොයුස් කැප්සියුලයයි. ඉන්පසු මොවුන් පැරෂුටයක ආධාරයෙන් කසකස්ථානයේ ස්ටෙප්ස් තණබිම වෙත ලඟා වී ඇත.

දීර්ඝ කාලයක් අභ්‍යාවකාශයේ ගත කරන විට සිරුර ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධව  චාරිකාවේදී අධ්‍යයනය කළ බව නාසා ආයතනය පවසයි. පෘථිවියේ වෙසෙන ස්කොට් කෙළීගේ සර්වසම නිවුන් සොහොයුරාද සංසන්දනය කිරීම සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දින 520ක් සම්පූර්ණ කරමින් ස්කොට් කෙළී වාර්ථාවක්ද තබා ඇත.

_88531820_031765540 _88531824_031765608 crew-landing



අදහස් (0)

වසරකින් පසු අහසින් පොළොවට

ලිලංකා Thursday, 03 March 2016 01:52 AM

අපේ අය පක්ෂ වලට ආගම් වලට ඇනකොටා ගන්න අතරේ ඔවුන් විශ්වය ජය ගන්නවා (නි)

:       0       0

තිලක් Thursday, 03 March 2016 09:14 AM

විශ්වය ගැන දැන ගැනීම අප කවුරුද කියා හොඳින් වැටහේවි. එවිට විශ්ව සත්‍යය ද ඔබට වැට හේවි. මේ ලඟදි නාසා ආයතනය ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා, දැනට මිනිසෙකු විසින් පල කරලා තියෙන හොඳම බුද්ධිමත් විශ්ලේෂණයක් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ කියලා. මේක මගේ කියමනක් නෙවේ. නාසා ආයතනයේ කියමනක්. (හේ)

:       0       0

නිරංග Thursday, 03 March 2016 09:16 AM

ඇයි තේරුමක් නැත්තේ? මිනිසාගේ කුතුහලය නිසා තමයි ලෝකය මේ තරම් දියුණු වුණේ (බ)

:       0       0

රණාල Thursday, 03 March 2016 10:48 PM

ඔය මැටිපහනගේ නම තවටිකක් ගැළපෙන විදියට වෙනස් කළා නම් හරි (නි)

:       0       0

නිශා Wednesday, 02 March 2016 03:04 PM

මේගොල්ල කොච්චර කැපකිරීමක් කරනවද පර්යේෂණ වෙනුවෙන්.(අ)

:       0       0

ආනන්ද ආර් Friday, 04 March 2016 01:08 PM

රණාල, පහන කියන්නේ මොළයට කියන තවත් නමක්ද මන්දා ? (ර)

:       0       0

මැටිපහන Thursday, 03 March 2016 06:13 AM

විශ්වය ගැන සොයන එකේ තේරුමක් නැහැ. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 02 March 2016 05:35 PM

විශ්වය ජයගත් මෙම විරුවන්ට මුළු ලෝවැසියන්ගේම ප්‍රණාමය හිමි වේවි (නි)

:       0       0

අමර Thursday, 03 March 2016 12:12 AM

මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කරන කැපකිරීම නිර්භීත භාවය සහ වීරත්වය මොවුන් විදහා දක්වනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site