IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මරණ ගොඩක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනකු විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගොස් ඇතැයි ඉන්දියා පොලිසිය කියයි. ලක්නව් හා උන්නාවෝ පෙදෙස්වල පිරිසක් මෙලෙස මියගොස් සිටිති. සියයකට වැඩි පිරිසක් රෝහල්ගත කැර ඇත.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි. මෙවැනි මරණ ඉන්දියාවේ නිතර නිතර සිදුවේ. ඉන්දියාවේ සාදන සම්ප්‍රදායික මත්පැන් පානය මරණයට අතවැනීමක් බව ද ඉන්දීය බලධාරීන් පවසයි. ඉන්දියාවේ ක්‍රිකට් තරඟයක් නරඹමින් සිටි 200ක පමණ පිරිසක් මෙලෙස මත්පැන් පානය කැර ඇති බවත් ඔවුන්ට මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඔහු මත්පැන් සෑදූ ස්ථානයේ විවිධ රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගොඩගසා තිබී ඇත. ඒවායේ සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇත.

වෛද්‍යවරු පවසන්නේ මීතේන් කාණ්ඩයේ මෙතිල් ඇල්කොහොල් වර්ගයක් පානය කළ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේ රෝගීන්ගෙන් ප්‍රදර්ශනය වන බවයි.

__---0000000000000000000000000000001



අදහස් (0)

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මරණ ගොඩක්

මාලි Thursday, 15 January 2015 01:59 PM

ලංකාවටත් මේවා එනවා නම් මම සතුටුයි. මොන එහෙකටද මේ ජරාව බොන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site