IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වයස 105 යි

මොටර්රථ පදවන ලෝකයේ වයස්ගතම රියැදුරා වන්නේ  නවසීලන්තයේ පදිංචි  බෝඩ් එඩ්වට්ය .වයස අවුරුදු 105 කි. වසර 88 ක් ම මොටර් රථ පදවයි. ඔහු  රියැදුරු බලපත්‍රය ගත්තේ  1925 දී ය.

සතියකට දින තුනක්  ඔහු  තම මිටිසුබිසි වර්යේ  මොටර් රථයෙන් ගොස්  ගෙදරට අවශ්‍ය කෑම බීම රැගෙන එයි. බිරිදගේ වයස අවුරුදු 91 කි. ඇයටත්  උයා  පිහා  දෙන්නේ  එඩ්වට්ය.

හැමදාම උදේට අවදි වී  ශාරීරික ව්‍යායාම්වල යෙදෙන  එඩ්වට් කියන්නේ .‘‘මම තවමත් තරුණයි‘‘ යන්නයි.

ලෝකයේ වයස්ගතම රියදුරා ලෙස මෙතෙක්  ගිනස් වාර්තා පිහිටුවා ඇත්තේ  108 හැවිරිදි  ඇමෙරිකා ජාතික ප්‍රෙඩ් ග්‍රේල්ය.එඩ්වට්ගේ බලාපොරොත්තුව ඒ ගිනස් වාර්තාව බිද දැමීමය.



අදහස් (0)

වයස 105 යි

ද සිල්වා Saturday, 08 June 2013 04:05 PM

මේ මනුස්සය නවසිලන්තේ ඉන්න නිසා හොන්දයි, අපේ රටේ වයස අවුරුදු 50 මනුසයෙකුටත් ප්‍රයිවට් බස් රියදුරන් නිසා වහනයක් පාරේ පදවාගෙන යන්න අපහසුයි.(ස)

:       0       0

රංජනී Saturday, 08 June 2013 04:33 AM

පින්වන්ත,වාසනාවන්ත මනුස්සයෙක්! නීරෝග සම්පත් ලැබේවා! (නි)

:       0       0

රුවන් Saturday, 08 June 2013 05:52 PM

මෙන්න නියම මිනිස්සු. මේ තමයි නියම වැඩිහිටියෝ. (නි)

:       0       0

ජෙෆ් Sunday, 09 June 2013 12:49 PM

ඔබට තව තවත් දීර්ඝායුෂ අත් වේවා ! ඔබගේ බලාපොරොත්තු සියල්ලක් ඉටුවේවා.(නදී)

:       0       0

මා.උපරතන හිමි-ස්වීඩන්. Saturday, 08 June 2013 07:12 PM

ඔබට තුනුරුවන් සරණ ලැබේවා. තවත් බොහෝකල් ජීවත්වීමට වාසනාව උදාවේවා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 07 June 2013 08:59 PM

එඩ්වඩ් මාමගේ නිරෝගී කමත්, චිත්ත ධෛර්‍ය ගැනත් ලොකුම ආඩම්බරයක් ඇතිවෙනවා. අපේ රටෙත් 100 පැනපු මාමලා , ආච්චිලා ඉන්නවා. කෙසේ හෝ ගිනස් වාර්තාව තැබීමට මාමාට වාසනාව හා නිදුක් නිරෝගී දිගාසිරි ඉත සිතින් පතමි.(නදී)

:       0       0

චම්පි Friday, 07 June 2013 09:10 PM

ඔබට දිගාසිරි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site