පුද්ගලයකුගේ කය වෙහසීම ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වන්නේ ද යන්න සොයා බලා ඒ ගැන දැනුම් දීමට හැකි අපූරු වළල්ලක් 2014 අවසානයේ දී වෙළඳපොළට එක්වීමට නියමිතය.
පැව්ලොක් යන නමින් නම්කැර ඇති මේ වළල්ලේ නිගමනය වන්නේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට ව්‍යායාම ප්‍රමාණවත් නොවේයැයි යන්න නම් එමගින් කම්පන තරංගයක් සිරුර වෙත එල්ල කිරීම සිදුවේ.
මේ වළල්ලේ නිෂ්පාදක මනීෂ් සේති පවසන්නේ නිපදවන පළමු තොගය අන්තර්ජාලය ඔස්සේ තමන් සමග එක්ව සිටින අයට ලබාදෙන බවයි. යම් පුද්ගලයකු ව්‍යායාම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය හුරුකිරීමක් පමණක් මේ වළල්ල මගින් සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
‘‘ අපි මෙය සාදා තිබෙන්නේ මනෝ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් යොදාගෙන. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායීතාව, පළඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත් පළඳනාව එහෙමත් නැත්නම් මේ අපූරු වළල්ල උපකාරී වේවි. මෙමගින් ඇතිකරන්නේ පුංචි විද්‍යුත් කම්පනයක් පමණයි. “
2025 නොවැම්බර් මස 04
375
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යායාමයට නියෝග කරන අත් පළඳනාවක්