පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි.
පොලිසිය කියා සිටියේ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත්, එම ගණන තවත් ඉහළ යා හැකි බවත්ය. තවත් 50 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි ද වාර්තා වේ.
මෑත ඉතිහාසයේ ජපානයට කඩා වැදුණු අති ප‍්‍රබල සුළි කුණාටුවක් ලෙස, ‘වයිපා’ කුණාටුව හැඳින්විය හැකි යැයි ජපාන කාලගුණ විද්‍යා ඒකක පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘වයිපා’ ජපානය හරහා යයි
චමත් Thursday, 17 October 2013 11:36 AM
අවුරුද්ද අන්තිමට මිනිස්සුන්ට විපත් වැඩී කොහොමත්. (ස)
පෙටා Thursday, 17 October 2013 07:52 PM
ඒ සුළු වෙනසක්. ඔයාට ඒ ටිකත් දාලා ලියන්න තිබුන නේ. ඒ මියගිය සැමටම අජරාමර නිවන් සුව පතමු..(නදී)
මාටිස් Thursday, 17 October 2013 12:47 PM
පෙත්තෝ ..අජරාමර කියන කොටස එකතු කරලා නැත්තේ අයි (දිල්)
පෙටි Thursday, 17 October 2013 08:27 PM
වයිෆාල කොහෙත් එකයි...(නදී)
කුමාරි Thursday, 17 October 2013 08:36 AM
මේ ටිකේ රටවල් කීපයකටම එක එක විදියේ කුණාටු. ස්වාභාව ධර්මය කුපිත වෙලා.හැකිතරම් යහපත් දේ කිරීමට මිනිසුන් සිතට ගත යුතුයි. (නි)
පෙත්තා Thursday, 17 October 2013 09:53 AM
අපේ කණගාටුව මියගිය පවුල් වලට පිරිනමමු. මියගිය සැමට නිවන් සුව පතමු. (නි)
රිස්වාන් ඩුබායි Thursday, 17 October 2013 05:23 PM
වයිපා, අනේ අප්පා! මේ ලංකාවේ පැත්තට නම් එන්න එපා (නි)