IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙබ් විහිළුවෙන් ඇමෙරිකා පොලිස්කාරයා ලෝක අමාරුවක

අන්තර්ජාල මිතුරු හමුවකදී සිදුකළ ප්‍රකාශයකින් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පොලිස් නිළධාරියෙකුට වැඩ වැරදුනේය. පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගිල්බර්ටෝ වැලේ නම් මේ පොලිස් නිළධාරියා අන්තර්ජාල මිතුරු හමුවේදී ළග එන උත්සව සමය නිමිත්තෙන් තමන් කාන්තාවන් 100 දෙනෙකු මරා අනුභව කිරීමට සැළැසුම් කර ඇති බව සදහන් කොට ඇත. මිතුරු හවුලේ සිටි අනෙක් පුද්ගලයින් මේ ප්‍රකාශය හමුවේ අන්දමන්දව ගොස් ඇති අතර ඔවුන් බළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි. අධිකරණයේදී ඔහුට එරෙහිව පැහැරගෙන යාමට සැළැසුම් කිරීම,හිංසනයට ලක් කිරීම, යන චෝදනා එල්ල කෙරුණු අතර ගිල්බර්ටෝ ප්‍රකාශ කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවත් තමන් ප්‍රකාශ කළ දෙය හුදෙක් හිතළුවක් පමණක් බවත්ය.මෙ නිසා තමන්ට ඇප නියම කර නිදහස් කරන ලෙස හෙතෙම ඉල්ලීය. ගිල්බර්ටෝ ජුගුප්සාජනක හා පිළිකුල් සහගත ලෙස හැසිරී ඇති බව කියමින් ඇප  ප්‍රතික්ෂේප කළ විනිසුරු නඩුව එළැඹෙන ජනවාරි මස 22 වැනිදා යළි කැදැවීමට නියෝග කළේය.



අදහස් (0)

වෙබ් විහිළුවෙන් ඇමෙරිකා පොලිස්කාරයා ලෝක අමාරුවක

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:21 AM

බොරුවක් බව දන්නවා නම් නඩු දාන එක හොද නැහැ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Friday, 23 November 2012 06:26 AM

ලංකාවේ මිස්නිස්සු මුහුණු පොතේ මුස්ලිම් මිනිස්සුන්ට වෙන අසාධාරණයට විරුද්ධව පොලිසි ගියොත් මේ වගේ සාධාරණ තීන්දුවක් දෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 23 November 2012 08:35 AM

ඉර්ෆාන්, ඔයා මොනවද කියවන්නේ? මම දන්න තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site