IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 පනී

ගොලීය වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 සීමාව පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ නමුත් අලුතින් ආසාදාතයන් හමුවීමේ සැලකිය යුතු අඩුවීමක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්රියේසිස් පැහැදිලි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, පැතිර යන වඳුරු උණ වසංගතය හදිසි ගෝලීය තත්ත්වයක් ලෙස නම් කර තිබේ. වඳුරු උණ හෙවත් වඳුරු පැපොල යනු පැපොල වයිරසය සහ මාරක වසූරිය වයිරසය අතරට වැටෙන වයිරසයකි. මෙය සමලිංගික පිරිමින් අතරේ බහුලව ව්‍යාප්තවන බව තහවුරු වී තිබේ. වැඩිම වඳුරු උණ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

(රොයිටර්)



අදහස් (0)

වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site