වෙනිසියුලාවේ විපක්ෂයට සහාය පළ කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පැවැසීය.
ජනාධිපති නිකොලස් මදුරෝ මහතා පසුගිය වසරේ මැයි මාසයේදී වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත්වූයේ නීති විරෝධී ආකාරයට යැයි ද වෙනිසියුලාව තුළ “ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත” කිරීමට යුරෝපයේ සහයෝගය හිමිවන්නේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ මහතා ඊයේ (23) තමන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි නිවේදනය කළේය.
කෙසේ නමුත් වෙනිසියුලාවේ විපක්ෂ නායකවරයා තමන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීම “බලය පැහැර ගැනීමක්” යැයි රුසියාව ප්‍රකාශ කළේය.
මේ තත්ත්වයත් සමඟ වෙනිසියුලාවේ අර්බුදය හේතුවෙන් ලෝකය තුළ නැවත වරක් කඳවුරු දෙකක් නිර්මාණය වෙමින් තිබේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසියුලාවේ විපක්ෂයට ප්‍රංශ ජනපති සහය පළකරයි