වෙනිසියුලාවේ ඇමර්සන් පළාතේ ප්‍රධා නගරයේ පිහිටි බන්ධනාගාරයක ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් රැඳවියන් 37දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඩපැවැත්වීමට යෑමේදී බන්ධනාගාර නිලධාරීන් 14දෙනකු ද තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ භට කණ්ඩායම් මෙම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව බලධාරීහු පවසති.
මෙම සිද්ධිය වන අවස්ථාවේ රැඳවියන් 105ක් පමණ බන්ධනාගාරයේ සිටි බවත් මෙය කෘර මනුෂ්‍ය ඝාතනයක් බවත් ප්‍රාන්ත ආණ්ඩුකාර ලිබෝරියෝ ගුවරිල්ලා මහතා පවසා ඇත.
වෙනිසුවේලාවේ බන්ධනාගාර ඉතා අඩු කාර්යමණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන බවත් රැඳවියන් කණ්ඩායම් විසින්ම පාලන කටයුතු මෙහෙයවන බවත් පැවසේ.
(හින්දුස්ථාන් ටයිම්ස් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙනිසියුලාවේ බන්ධනාගාරයක රැඳිවියන් 37ක් මරුට