IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වීදුරු කඩන වාර්තාවෙන් බෙල්ල කැඩේ

ලෝක වාර්තාවක් තැබීමට ඝණ වීදුරු පැනල 10 ක් පසා කරගෙන පැනීමට ගිය ඇමරිකා ජාතික කරණම්කරුවකුගේ බෙල්ල තුවාල කැර ගත්තේය.

‘‘ජීසස් විල්ලා‘‘ නම් වන මේ කරණම්කරුවා ලෝක වාර්තා දෙකක හිමිකරුවෙකි . තම තෙවන වාර්තාවට හිමිකම් කීමට ඔහු මෙම උත්සාහය දරා ඇත්තේ ප‍්‍රසිද්ධියේය.

පළමු වීදුරු පැනලය කැඩීමේදී ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

දැන් විල්ලා උත්සාහ කරමින්  සිටින්නේ තම අරමුණ මුල් කැරගෙන අරමුදලක් පිහිටුවා  යළිත් පිම්ම පැනීමටය.



අදහස් (0)

වීදුරු කඩන වාර්තාවෙන් බෙල්ල කැඩේ

දයා අලහකෝන් Sunday, 22 December 2013 05:41 PM

මුල් වාර්තා දෙකම තියා තිබෙන්නේ අප්‍රසිද්ධියේ ද? (ත)

:       0       0

සුමංගල ඇල්පිටිය Saturday, 21 December 2013 03:17 PM

බෙල්ල ගියත් කඳ ෆයිට් පොරක් ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site