IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වීදුරු කටු ගොඩේ ඉඳන් ටොන් තුනක් අදී

වීදුරු කටු ඇතිරූ පලසක් මත පාද තබමින් කටින් රදවාගත් ලණුවක ආධාරයෙන්  නව දෙනෙකු අසුන්ගෙන සිටි ටොන් 3 කට ආසන්න බරකින් යුතු වෑන් රියක් ඇදගෙන යන පුද්ගලයෙකු පසුගියදා චීනයේ ෂුස්හු නගරයේදී දැකගත හැකිවිය.

වීදුරු කටු පතුලේ ඇණුනද ඔහු ඒවා ගණනකට ගන්නා බවක් නොපෙණුනි. අඩි 13 ක් දිගුවට තිබූ පළස මතින් හෙතෙම වෑන් රිය ඇදගෙන ගියේ රැස්ව සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැදය.

වික්‍රමය අවසානයේ අදහස් පළ කළ ඔහු මේ සදහා වසර 10 ක් තිස්සේ පුහුණු වූවේ යැයි පැවසීය.

ඔහු ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත්දැයි තවමත් පැහැදිලි නැත.



අදහස් (0)

වීදුරු කටු ගොඩේ ඉඳන් ටොන් තුනක් අදී

සෑම් Monday, 21 April 2014 05:41 AM

යටි පතුලට වැඩිම මැහුම් ගානක් දැමීමේ වාර්තාව ලැබේවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site